Home

banner1

රේඩියෝ කතා RADIO PLAY வானொலி கதை

1 Comment News

දෘශ්‍ය කලාවන්ගේ සංවර්ධනය සමග රේඩියෝ නාට්‍යය යනු අත්හැර දැමූ, යල් පැනගිය හා අභාවිත කලාවක් යන ජනපි‍්‍රය ප‍්‍රචාරණ නිර්වචනයන්හි අර්ථ බිඳදමමින් ඩිජිටල් සයිබර් අවකාශය තුළද සෙසු කලාවන් අභිභවා ප‍්‍රබල ලෙස රේඩියෝ නාට්‍යය මතුව ඇත. රේඩියෝ නාට්‍යය කන්ටෙම්පරරි කලාවක් ලෙස විවිධ තේමා, ආකෘති, ශානර ඔස්සේ ප‍්‍රබල සංස්කෘතියක් ජාත්‍යන්තරව සංවර්ධනයව පවතින වකවානුවක එය විකල්ප සන්නිවේදන අවකාශ ඔස්සේ ලාංකීය සමාජයතුළ සමාජගත කරමින් සමකාලීන ජන පරිකල්පනය, තාර්කික බුද්ධිය, සමාජ දේශපාලනික ගැටළු පිළිබදව විචාරාත්මකව සිතීමට යොමු කරවීම අප අරමුණයි.

Radio Katha CD Cover Final to web Front

 

1 comment

  1. දෙයියෝ සාක්කි අර නාට්ටිය ටික!
    ඔහේ නම් යක්සයෙක්! 😀

    අති භක්තිමත් ප්‍රණාමය සහ ඒවා නොමිලේ ලබාදීම පිළිබද ගෞරවපුරස්සර ආචාරය!

    පිස්සු හැදෙනවා අයියෙ! 🙂
    මේ රටේ බූරු ටීවි චැනල්,එෆෙම් චැනල් ඔක්කොම වහලදාලා මෙව්ව අහගන්න මිනිස්සුන්ට එක සතියකට චැනල් එකක් දාල දෙන්න ඕන.අතිශයෝක්තියක් නෙවෙයි. මේ ඉන්න පුත්තලම්බූරුවො ඔක්කොටම දිව විකාගෙන මැරෙන්න හිතෙන්න.

    මේ ගමනෙ යාහැකි උපරිම දුර යන්න ලැබෙන්න ඕන. ජය! 🙂

Leave a Reply